(SU184)SUPER LUXURY 3 STOREID ARCHITECTURAL HOUSE FOR SALE MORATUWA
RAWADAWATHTHA
Perche 16.5
SQFT 5000
Beds 04
Bath 05
Face to carpet road
මොරටුව, රාවතාවත්ත පාරේ ගාලු පාරට මීටර් 400 ක තරම් ආසන්නයේ පිහිටි ඉතාමත් රමණීය ලෙසින් ඉදිකල සුඛෝපභෝගී නවීන නිවස පහසුකම් සහ ඉඩ කඩද, නාගරික පහසුකම්ද ඇතුලුව ඉතාමත් පහසු මුදලකට ඉක්මනින් විකිණීම සදහා ..
පර්චස් 16.5 ක් වූ ඉඩමේ වර්ග අඩි 5000 කට වැඩි ගඩොලින් නිම කර ඇති තෙමහල් නිවස උද්‍යාන අලංකාරවත්ව සහ පරිසරය ආරක්ෂා කරමින් මනාව නිමවා ඇත..
පසුපස පිහිටි විසල් අබ සහ කොහොඹ ගස ආරක්ශාකරමින් තැනූ නිවසේ උඩ ටෙරස් එක අඹ ගස් සෙවනේ සුවසේ ගත කල හැකි ලෙසින් තනා ඇත.
උස්ව බැදි ශක්තිමත් තාප්ප, දුරස්ථ පාලක සහිත නිවසේ සිට හැසිරවිය හැකි ගේට්ටුවක්, cctv, සහිතව ආරක්ෂාකාරී නිවසකි.
වායු සමනය කල සුඛෝපභෝගී නිදන කාමර 3 ටම යාබද නාන කාමර සහිතය. උණු වතුර පහසුකම්ද ඇත.
ඉහල මහලේ ව්‍යායාම කාමරයක්, steam bath, sauna සදහාද අවශ්‍ය මූලික නිමැවුම් කර ඇත..
විශේෂිත වූ විදුලි ඒකකයෙන් විදුලි විසන්ධි වීමකදී පුරා පැය හතකට වඩා වායු සමන යන්ත්‍ර ඇතුලුව මුලු නිවසම ක්‍රියාත්මක කල හැකිය..
නිවසේ ඇති සුඛෝපභෝගී සෝෆා, පුටු, කෑම කාමර කට්ටල, නිදන කාමර කට්ටල, විදුලි උපකරණ ( අලුත්ම රූපවාහිනී යන්ත්‍ර 3ක් ඇතුලුව ) සහිතවම ඉහත මිලටම ලබා දෙමි..
නාගරික පහසුකම් සියල්ල අතේ දුරින් ඇති , නිසල සොදුරු පරිසරයක් සහිත මෙවන් සුඛෝපභෝගී නිවසක් ඔබට ලබා ගත හැකි අවසන් අවස්ථාව මෙයයි.. ඉක්මන් කරන්න ..
Bricks wall..
Ground floor..
# Bedroom 01
# Bathroom 01
# Double sitting area
# Dining area.
# indoor Bar or library
# kichen with smart pantry cupboard
# Back yard more space..
1st floor..
# cute sitting area
. # Bedrooms 03
# Bathrooms 03
# Balconie …
# washing room and cloth drying area
Upper floor..
# Roof top with mango tree
# Gym room , steam bath & sauna provisions
# water tank
# stronger slide gate..
# Landscaped garden..
# car porch 03 vehicles parking space
# Rocell bathwere
# fully tiled Rocell
# cctv
# Remote roller gate& wicked gate
# three phase power inverter
# Both single & three phase electricity
# Tap water and wel water
# front and rear garden Landscaped
# 03 Bedrooms with attached bathroom , hot water.
# 03 Bedrooms full air conditions
Close to..
Keels super, cargils and market , school, katubedda campus, japura engineering facilitie, Hospitals , schools and all facilities ..
# 800 m to Gall road
# 2 km to katubedda
# 900m to Moratuwa
# colombo to 40 minutes
Price
335 lks
(33.5 M)
Negotiable
*************
For more details
Pls contact us
DREAM HOME REAL ESTATE
Genuine buyers only.